Instructions

English | Tamil

Dialog Mobile Reloads සදහා 10% වට්ටමක් ලබාගන්න

eZ Cash භාවිතාකර WOW Superapp එක මගින් Reload කර 10% වට්ටමක් ලබාගන්න. අප්‍රේල් 30 දක්වා වලංගුවේ.

නියමයන් සහ කොන්දේසි

  • මෙම දීමනාව පෙබරවාරි 28 සිට අප්‍රේල් 30 දක්වා වලංගුවේ
  • වට්ටම Dialog Mobile Reloads සදහා පමණක් වලංගුවේ
  • මෙම දීමනාව පවතින සහ නව WOW Superapp ගණුදෙනුකරුවන් eZ Cash භාවිතාකරමින් Dialog Mobile Reload කිරීමේ දී වලංගුවේ
  • ගණුදෙනුකරුවන් විසින් eZ Cash Wallet එකක් ආරම්භකිරීම හෝ පවතින Wallet එක WOW Superapp එකට සම්බන්ද කළ යුතුවේ.
  • එක් පාරිභෝගිකයෙකුට වට්ටම් උපරිම 3 වතාවක් පමණක් ලබා ගත හැකිය.
  • මෙය සීමිත දීමනාවක් වන අතර, ප්‍රවර්ධන කාලසීමාව තුළ ඒ සඳහා සහභාගී වන පාර්ශවයන්ට කිසිඳු හේතු දක්වීමකින් තොරව ප්‍රවර්ධන ක්‍රියාවලිය වෙනස් කිරීමේ අයිතිය, එය ඉවත් කරගැනීමට හෝ අවසන් කිරීමේ අයිතිය ඩයලොග් ආසිආටා පීඑල්සී ආයතනය සතුය.