English | Tamil

eZ Cash Send Money offer

  • මෙම දීමනාව 2022 මාර්තු 9 සිට අප්‍රේල් 7 දක්වා වලංගු වේ
  • මුදල් යවන්නා විසින් එක් eZ Cash wallet එකකට යැවිය යුතු අවම මුදල රු.1000ක් වන අතර එක දිනකදී විවිද eZ Cash wallet 5කට එසේ මුදල් යැවීම සිදුකිරීමෙන් මුදල් යවන්නාට මෙම රු.3000 දීමනාව හිමිකර ගැනීමට අවස්ථාවක් ලැබේ,
  • එක් eZ Cash wallet හිමියෙකුට දීමනා කාලය පුරාවට මෙය නැවත නැවතත් සිදු කළ හැක.
  • සියලුම මුදල් ලබන්නන්ටද දෛනික දිනුම් ඇදීමක් මත රු.2000ක් දිනා ගැනීමට අවස්ථාවක් ලැබේ.
  • ජයග්‍රාහකයින්ට දින 7ක් ඇතුළත ඔවුන්ගේ eZ Cash wallets වෙත අදාළ මුදල් දීමනා හිමිවනු ඇත.
  • දීමනාව වලංගු වන්නේ eZ Cash පාරිභෝගික මුදල් පසුම්බි සඳහා පමණි. ඔබේ NIC අංකය කිසියම් eZ Cash Merchant wallet එකකට සම්බන්ධ වී ඇත්නම් මේ දීමනාව සඳහා සුදුසුකම් නොලැබේ.
  • මෙය සීමිත දීමනාවක් වන අතර, ප්‍රවර්ධන කාලසීමාව තුළ ඒ සඳහා සහභාගී වන පාර්ශවයන්ට කිසිඳු හේතු දක්වීමකින් තොරව ප්‍රවර්ධන ක්‍රියාවලිය වෙනස් කිරීමේ අයිතිය, එය ඉවත් කරගැනීමට හෝ අවසන් කිරීමේ අයිතිය ඩයලොග් ආසිආටා පීඑල්සී ආයතනය සතුය.