English | Tamil

eZ Cash top up 2023 campaign

  • මෙම දීමනාව වලංගු වන්නේ 2023 ජනවාරි 4 වනදා සිට ජනවාරි 31 වනදා තෙක් පමණි.
  • eZ Cash wallet එක top up කරගැනීම ඕනෑම eZ Cash නියෝජිත වෙළද සලකින්, Dialog Outlet මගින් හෝ online/mobile banking මගින් සිදු කල හැකිය.
  • මෙම දීමනාවට සුදුසුකම් ලැබිමට wallet එක top up කල යුත්තේ රු.2023/-ක වටිනාකමකිනි.
  • අදාළ දීමනා කාලය තුල, එක eZ Cash පාරිභෝගිකයෙක්ට ඕනෑම වාර ගණනක් සිය wallet එක රු.2023ක මුදලකින් top up කල හැකි වේ.
  • දීමනාව සඳහා සුදුසුකම් ලැබූ සියලුදෙනාගෙන් ජයග්‍රාහකයින් 3 දෙනෙකු අහඹු ලෙස තෝරා ගන්නා අතර ඔවුන් සඳහා Apple AirPods (2nd Gen) පිරිනැමෙනු ඇත.
  • මෙය සීමිත දීමනාවක් වන අතර, ප්‍රවර්ධන කාලසීමාව තුළ ඒ සඳහා සහභාගී වන පාර්ශවයන්ට කිසිඳු හේතු දක්වීමකින් තොරව ප්‍රවර්ධන ක්‍රියාවලිය වෙනස් කිරීමේ අයිතිය, එය ඉවත් කරගැනීමට හෝ අවසන් කිරීමේ අයිතිය ඩයලොග් ආසිආටා පීඑල්සී ආයතනය සතුය.