English | Tamil

ඔබගේ CEB , LECO සහ ජල බිල්පත් genie app එකෙන් eZ Cash හරහා ගෙවන්න.සේවා ගාස්තු නැවත ලබාගන්න

2024 නොවැම්බර් 30 සිට දෙසැම්බර් 31 දක්වා genie  භාවිතයෙන්  eZ Cash wallet හරහා CEB , LECO සහ ජල බිල්පත් ගෙවන විට eZ Cash  සේවා ගාස්තු ආපසු ඔබ අතට.

Terms & Conditions

  • මෙම දීමනාව 2024 නොවැම්බර් 30 සිට දෙසැම්බර් 31 දක්වා වලංගු වේ. 
  • මෙම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා, ගනුදෙනුකරුවන් විසින් eZ Cash Wallet එක භාවිතයෙන් genie, app එක හරහා  CEB, LECO හෝ ජල බිල්පත් ගෙවීමක් සිදු කළ යුතුය.
  • සියළුම   eZ Cash පාරිභෝගිකයින් සහ 2024 නොවැම්බර්, දෙසැම්බර් මාසවලදී අලුතින් ලියාපදිංචි වූ eZ cash  පාරිභෝගිකයන්ට මෙම දීමනාව සඳහා සහභාගී වියහැක.
  • මෙම දීමනාවට සුදුසුකම් ලබා ගැනීමට CEB, LECO හෝ ජල බිල්පත් ගෙවීම් අවම වශයෙන් එක් ගනුදෙනුවක් සිදු කළ යුතුය.
  • සේවා ගාස්තු ආපසු ලභා ගැනීමට,  දෙසැම්බර්  31න් පසු  දින 5 ක් ඇතුළත, ගනුදෙනුකරුගේ eZ Cash Wallet වෙත බැර වේ.
  • ප්‍රවර්ධන කාල සීමාව තුළ සිදු කරන ලද උපරිම බිල්පත් ගෙවීම් 1ක් සඳහා පමණක්  සේවා ගාස්තු ආපසු ලබාදීම්  සිදු කෙරේ ( CEB , LECO හෝ ජල බිල්පත් සඳහා). 
  • එක් ගනුදෙනුවකට උපරිමව රු.20/= ක සේවා ගාස්තුවක් පාරිභෝගිකයාට ආපසු ලබා දෙනු ලැබේ.
  • මෙය සීමිත කාලයකට ඇති දීමනාවක් වන අතර, ප්‍රවර්ධන කාලසීමාවේදී Dialog Axiata PLC ආයතනයට මෙම දීමනාව වෙනස් කිරීම, අවසන් කිරීම හෝ ඉවත් කිරීමේ අයිතිය පවතී.