English |
Tamil
පලමු eZ Cash Reload එකට රු.100/= ක Cashback එකක් ලබාගන්න!
අගෝස්තු 12 සිට 31 දක්වා eZ Cash wallet එකක් open කර රු.200ක් හෝ වැඩිපුර Reload කර ( Reload #111#, Genie app, My Dialog app, or WOW SuperApp හරහා). රු.100/= ක Cashback එකක් ඔබගේ eZ Cash wallet එකට ලබාගන්න .
Terms & Conditions
- මෙම දීමනාව අගෝස්තු 12 සිට 31 දක්වා ක්‍රියාත්මක වේ.
- ප්‍රවර්ධන කාල සීමාව තුළ eZ Cash wallet එකක් විවෘත කරන / ලියාපදිංචි කරන නව පාරිභෝගිකයා මෙම ප්‍රවර්ධනයට සහභාගී වීමට සුදුසුකම් ලබයි.
- මේ සඳහා සුදුසුකම් ලැබීමට, පාරිභෝගිකයින් ප්‍රවර්ධන කාල සීමාව තුළ eZ Cash wallet එක හරහා රු. 200ක් හෝ ඊට වැඩි මුදලක් රීලෝඩ් කිරීම සිදු කළ යුතුය
- සුදුසුකම් ලත් පාරිභෝගිකයින්ට රු.100/= ක මුදල් ආපසු ගෙවීමක් (Cashback) හිමිවන අතර, උපරිම වටිනකම එක් පාරිභෝගිකයෙකුට රු. 100 කි.
- ප්‍රවර්ධන කාල සීමාව තුළ පාරිභෝගිකයා සුදුසුකම් ලබන්නේ එක් Reload එකක් සඳහා පමණි.
- පාරිභෝගිකයින් eZ Cash Cash wallet එක භාවිතයෙන් (USSD #111#), genie app , My Dialog app හෝ WOW Super app හරහා කල යුතු වේ
- මෙම ප්‍රවර්ධනය සම්බන්ධයෙන් බො රුවක් හෝ සැ කකා රී ක්‍රියාකා රකම් සිදු කරන ගණුදෙනුකරුවන් තරඟයෙන් ඉවත් කරනු ඇත
- මෙම දීමනා ව වෙනත් කිසිදු ප්‍රවර්ධනයක් හෝ වට්ටමක් සමඟ සම්බන්ධ කල නොහැක
- This offer cannot be combined with any other promotions or discounts.
- මෙය සීමිත දීමනා වක් වන අතර, ප්‍රවර්ධන කා ලසීමා ව තුළ ඒ සඳහා සහභා ගී වන පාර්ශවයන්ට කිසිඳු හේතු දක්වීමකින් තො රව ප්‍රවර්ධන ක්‍රියා වලිය වෙනස් කිරීමේ අයිතිය ඩයලොග් ආසිආටා පීඑල්සී ආයතනය සතුය.