Instructions

English | Tamil

Payoneer, NETELLER හෝ Skrill මගින් විදේශ ප්‍රේශණ ඔබගේ eZ Cash Wallet එකට ගෙන්වාගෙන රු.10,000/= ත්‍යාගයක් දිනාගැනීමට අවස්ථාවක් ලබාගන්න

Payoneer, NETELLER හෝ Skrill මගින් විදේශ ප්‍රේශණ ඔබගේ eZ Cash Wallet එකට ගෙන්වාගෙන රු.10,000/= ත්‍යාගයක් දිනාගැනීමට අවස්ථාවක් ලබාගන්න. අවම ගණුදෙනු වටිනකම රු.10,000 වේ. 2024 අප්‍රේල් 15 දක්වා වලංගුවේ. ඉක්මන් කරන්න අදම ඔබේ ගණුදෙනු ආරම්භ කරන්න. කොන්දේසි සහිතයි.

නියමයන් සහ කොන්දේසි

  • මෙම දීමනාව 2024 මාර්තු 25 සිට 2024 අප්‍රේල් 15 දක්වා වලංගුවේ.
  • ප්‍රවර්ධන කාල සීමාව අවසානයේ ජයග්‍රාහකයින් 03 දෙනෙකු තෝරාගන්නා අතර රු.10,000/- ක උපරිම වටිනාකමකට යටත්ව ත්‍යාගය පිරිනැමේ.
  • දිනුම ඇදීම සදහා සුදුසුකම් ලැබීමට eZ Cash පාරිභෝගිකයා විසින් ප්‍රවර්ධන කාලසීමව තුළ අවම වටිනකම රු.10,000/= වන එක් ගණුදෙනුවක් සිදුකළ යුතුවේ.
  • තෝරාගනුලබන ජයග්‍රාහකයන් රු.10,000/= ත්‍යාගයකට සුදුසුකම් ලබන අතර එය ප්‍රවර්ධන කාලය අවසන්වී වැඩකරන දින 10 ඇතුලත eZ Wallet එකට එක් කරනු ලැබේ.
  • මෙය සීමිත දීමනාවක් වන අතර, ප්‍රවර්ධන කාලසීමාව තුළ ඒ සඳහා සහභාගී වන පාර්ශවයන්ට කිසිඳු හේතු දක්වීමකින් තොරව ප්‍රවර්ධන ක්‍රියාවලිය වෙනස් කිරීමේ අයිතිය, එය ඉවත් කරගැනීමට හෝ අවසන් කිරීමේ අයිතිය ඩයලොග් ආසිආටා පීඑල්සී ආයතනය සතුය.