English

Gajaman Movie Tickets Give away

  • මෙම දීමනාව 2023 ජනවාරි 20 සිට 2023 පෙබරවාරි 8 දක්වා පමණක් වලංගු වේ.
  • අවම මුදල් යැවීම් වටිනාකම රු. 100/-කි.
  • මුදල් යැවීම සිදු කළ යුත්තේ eZ Cash Customer wallet එකකින් USSD මඟින් හෝ Genie app එක හරහා පමණි.
  • දීමනාවට හිමිකම් කීමට එක් eZ Cash wallet එකකින් මුදල් යැවීමේ ගනුදෙනු ඕනෑම ප්‍රමාණයක් සිදු කළ හැක.
  • සාර්ථක මුදල් යැවීම් ගනුදෙනුවකින් පසු, පාරිභෝගිකයා (මුදල් යවන්නා) විසින් ඔහුගේ eZ Cash ලියාපදිංචි ජංගම දුරකථන අංකය FB messenger හරහා eZ cash FB පිටුව වෙත එවිය යුතුය.
  • දීමනාව සඳහා සුදුසුකම් ලත් පාරිභෝගිකයින් අතරින්, ජයග්‍රාහකයින් 5 දෙනෙකු සතිපතා කරනු ලබන දිනුම් ඇදීම් වලින් අහඹු ලෙස තෝරා ගනු ලබන අතර FB හරහා සහ පුද්ගලිකව සම්බන්ධ කර ගැනීමෙන් ඔවුන්ට ඒ පිලිබඳ දැනුම් දෙනු ලැබේ.
  • සෑම ජයග්‍රාහකයෙකුටම චිත්‍රපට ප්‍රවේශපත්‍ර 2ක් පිරිනැමේ.
    - දිනය : 11 පෙබරවාරි 2023
    - චිත්‍රපටිය : ගජමෑන්
    - චිත්‍රපට දර්ශන වාරය : ප.ව. 2.00 - පෙ.ව. 12.00
    - සිනමා ශාලාව : PVR සිනමා ශාලාව, One Galle Face Mall
  • මෙය සීමිත දීමනාවක් වන අතර, ප්‍රවර්ධන කාලසීමාව තුළ ඒ සඳහා සහභාගී වන පාර්ශවයන්ට කිසිඳු හේතු දක්වීමකින් තොරව ප්‍රවර්ධන ක්‍රියාවලිය වෙනස් කිරීමේ අයිතිය, එය ඉවත් කරගැනීමට හෝ අවසන් කිරීමේ අයිතිය ඩයලොග් ආසිආටා පීඑල්සී ආයතනය සතුය.