English | Tamil

Honor X5 Smartphone එකක්  දිනාගන්න!

සැප්තැම්බර් 1 සිට ඔක්තෝම්බර් 10 දක්වා eZ Cash Power Wallet එකක් Open කර හෝ Classic Wallet එක Power Wallet එකකට මාරු කර රු. 10,000 ට වැඩි ගනුදෙනු සිදුකර Honor X5 Smartphone එකක් දිනාගන්න අවස්ථාවක් ලබාගන්න!

කොන්දේසි සහ නියමයන්

  • මෙම දීමනාව 2025 සැප්තැම්බර් 1 සිට ඔක්තෝම්බර් 10 දක්වා ක්‍රියාත්මක වේ.
  • ප්‍රවර්ධන කාල සීමාව තුළ Genie app එක හරහා හෝ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය හරහා eZ Cash Power Wallet එකක් විවෘත කරන හෝ Classic Wallet එක Power Wallet එකකට මාරු    කර  eZ Cash Power wallet එක හරහා  රු. 10,000  ට වැඩි මුළු ගනුදෙනු සිදු කරන පාරිභෝගිකයින් මෙම ප්‍රවර්ධනයට සහභාගී වීමට සුදුසුකම් ලබයි.
  • තෝරාගත් එක් ජයග්‍රාහකයෙකු Honor X5 ජංගම දුරකතනයක් සඳහා සුදුසුකම් ලබන අතර ප්‍රවර්ධන කාලය අවසානයේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කෙරේ.
  • මෙම ප්‍රවර්ධනය සම්බන්ධයෙන් බොරුවක් හෝ සැකකාරී ක්‍රියාකා රකම් සිදු කරන ගණුදෙනුකරුවන් තරඟයෙන් ඉවත් කරනු ඇත
  • මෙම දීමනාව වෙනත් කිසිදු ප්‍රවර්ධනයක් හෝ වට්ටමක් සමඟ සම්බන්ධ කල නොහැක.
  • මෙය සීමිත දීමනා වක් වන අතර, ප්‍රවර්ධන කා ලසීමා ව තුළ ඒ සඳහා සහභා ගී වන පාර්ශවයන්ට කිසිඳු හේතු දක්වීමකින් තො රව ප්‍රවර්ධන ක්‍රියා වලිය වෙනස් කිරීමේ අයිතිය ඩයලොග් ආසිආටා පීඑල්සී ආයතනය සතුය.