English |
Tamil
eZ Cash වෙතින් Rs 2500ක් වටිනා Softlogic Glomark voucher එකක් දිනාගන්න අවස්තාවක්!
ඔක්තෝබර් 31 දිනට පෙර Rs 1000 හෝ ඊට වඩා ez cash wallet එක Top up කරන ඔබට මෙම අවස්ථාව ලබගත හැක. දීමනා කාලය අවසානයේ ජයග්‍රාහකයින් 5 දෙනෙකු තෝරාගන්නා අතර, ඔබටත් ජයග්‍රාහකයෙකු වීමට අවස්තාවක් ලැබේ.
Terms & Conditions
- මෙම දීමනාව 2024 ඔක්තෝම්බර් 31 දක්වා වලංගු වේ.
- ප්‍රවර්ධන කාල සීමාව අවසානයේ ජයග්‍රාහකයින් 5 දෙනෙකු තෝරාගන්නා අතර රු.2500/- ක් වටිනා Softlogic Glomark Voucher එකක් පිරිනැමේ.
- දිනුම ඇදීම සදහා සුදුසුකම් ලැබීමට eZ Cash පාරිභෝගිකයා විසින් ප්‍රවර්ධන කාලසීමව තුළ අවම වශයෙන් එක් වරක් හෝ eZ Cash wallet එක, Rs.1000ක් හෝ ඊට වඩා Top up කලයුතු වේ
- තෝරාගනුලබන ජයග්‍රාහකයන් රු.2500 Softlogic Glomark Voucher එක දිනාගැනීමට සුදුසුකම් ලබයි .
- මෙම ප්‍රවර්ධනය සම්බන්ධයෙන් බොරුවක් හෝ සැකකාරී ක්‍රියාකාරකම් සිදු කරන ගණුදෙනුකරුවන් තරඟයෙන් ඉවත් කරනු ඇත
- මෙම දීමනාව වෙනත් කිසිදු ප්‍රවර්ධනයක් හෝ වට්ටමක් සමඟ සම්බන්ධ කල නොහැක
- මෙය සීමිත දීමනාවක් වන අතර, ප්‍රවර්ධන කාලසීමාව තුළ ඒ සඳහා සහභාගී වන පාර්ශවයන්ට කිසිඳු හේතු දක්වීමකින් තොරව ප්‍රවර්ධන ක්‍රියාවලිය වෙනස් කිරීමේ අයිතිය, එය ඉවත් කරගැනීමට හෝ අවසන් කිරීමේ අයිතිය ඩයලොග් ආසිආටා පීඑල්සී ආයතනය සතුය.