English | Tamil

Rs 5000ක් වටිනා softogic glomark voucher එකක්, ez cash භාවිතා කරන ඔබ වෙනුවෙන්ම

2024 දෙසැම්බර් 05 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ Genie, WOW Superapp හෝ USSD (#111#) හරහා eZ Cash Wallet එකක්  විවෘත කරන්න

Terms & Conditions

  • මෙම දීමනාව 2024 දෙසැම්බර් 5 සිට 31  දක්වා ක්‍රියාත්මක වේ.
  • 2024 දෙසැම්බර් මාසයේ  (05.12.2024 to 31.12.2024) අලුතින් ලියාපදිංචි වූ eZ cash  පාරිභෝගිකයන්ට මෙම දීමනාව සඳහා සහභාගී විය හැක 
  • මෙම ප්‍රවර්ධනය  සඳහා සුදුසුකම් ලැබීමට පාරිභෝගිකයා  ප්‍රවර්ධන කාලය තුළ eZ Cash wallet එක   සමඟ ලියාපදිංචි වී ජයග්‍රාහකයින් තෝරා ගැනීම අවසන් වන තුරු  ez cash wallet එක   සක්‍රීය ලෙස පවත්වා ගත යුතුය.
  • ප්‍රවර්ධන කාල සීමාව අවසානයේ ජයග්‍රාහකයින් 5 දෙනෙකු තෝරාගන්නා අතර රු.5000ක් වටිනා Softlogic Glowmark Voucher එකක් පිරිනැමේ.
  • මෙම ප්‍රවර්ධනය සම්බන්ධයෙන් බොරුවක් හෝ සැකකාරී ක්‍රියාකාරකම් සිදු කරන  ගණුදෙනුකරුවන් තරඟයෙන් ඉවත් කරනු ඇත
  • මෙම දීමනාව වෙනත් කිසිදු ප්‍රවර්ධනයක් හෝ වට්ටමක් සමඟ සම්බන්ධ කල නොහැක
  • මෙය සීමිත දීමනාවක් වන අතර, ප්‍රවර්ධන කාලසීමාව තුළ ඒ සඳහා සහභාගී වන පාර්ශවයන්ට කිසිඳු හේතු දක්වීමකින් තොරව ප්‍රවර්ධන ක්‍රියාවලිය වෙනස් කිරීමේ අයිතිය, එය ඉවත් කරගැනීමට හෝ අවසන් කිරීමේ අයිතිය ඩයලොග් ආසිආටා පීඑල්සී ආයතනය සතුය.