English |
Tamil
ez cash වෙතින් supermarket Vouchers දිනන්න
අප්‍රේල් 30 දක්වා ez cash wallet එකෙන් ගනුදෙනු කරන්න ez cash වෙතින් supermarket Vouchers දිනාගන්න
Terms & Conditions
- මෙම දීමනාව 2025 අප්‍රේල් 10 සිට අප්‍රේල් 30 දක්වා ක්‍රියාත්මක වේ.
- ප්‍රවර්ධන කාලය අතරතුර eZ Cash wallet එක මඟින් ගණුදෙනු එකතුව රු.20,000 ක් හෝ ඊට වඩා වැඩි ඕනෑම ගණුදෙනු එකක් හෝ කිහිපයක් මඟින් සිදු කල යුතු වේ.
- ප්‍රවර්ධනය කාලය අවසානයේ ජයග්‍රාහකයින් 3 දෙනෙකු තෝරාගන්නා අතර එම ජයග්‍රාහකයින් සදහා රු.10,000 ක වටිනාකමකින් යුත් Super Market වවුචර් පතක් ලබා දේ .
- මෙම ප්‍රවර්ධනය සම්බන්ධයෙන් බොරුවක් හෝ සැකකාරී ක්‍රියාකාරකම් සිදු කරන ගණුදෙනුකරුවන් තරඟයෙන් ඉවත් කරනු ඇත
- මෙම දීමනාව වෙනත් කිසිදු ප්‍රවර්ධනයක් හෝ වට්ටමක් සමඟ සම්බන්ධ කල නොහැක.
- මෙය සීමිත දීමනාවක් වන අතර,ප්‍රවර්ධන කාලසීමාව තුළ ඒ සඳහා සහභාගී වන පාර්ශවයන්ට කිසිඳු හේතු දක්වීමකින් තොරව ප්‍රවර්ධන ක්‍රියාවලිය වෙනස් කිරීමේ අයිතිය, එය ඉවත් කරගැනීමට හෝ අවසන් කිරීමේ අයිතිය ඩයලොග් ආසිආටා පීඑල්සී ආයතනය සතුය.