English | Tamil

ලේසි Pay/ ලේසි Credit සමඟින් eZ Cash

Lesi Pay

ලේසි Pay යනු කුමක්ද ?

  • ලේසි Pay යනු smart devices සඳහා වන මූල්‍ය සහය ලබාදෙන පෙරළිකාර සේවාවකි. Dialog පාරිභෝගිකයින්ට ඔවුන් කැමති Smart Device එක ක්‍රෙඩිට් කාඩ්පතකින් තොරව ඉතා පහසු මාසික වාරික යෝජනා ක්‍රම මත ලබා ගැනීමට මේ යටතේ ඉඩ සලසයි.
  • ලේසි Pay යටතේ ඔබට ලෝක ප්‍රකට සන්නාම වලින් පුළුල් පරාසයක ජංගම දුරකථන සහ ටැබ්ලට්ල.බාගැනීමේ හැකියාව ලැබේ.

ලේසි Pay සඳහා අයදුම් කරන්නේ කෙසේද

  • අයදුම් කිරීමට පිවිසෙන්න : Lesi Pay

eZ Cash හරහා Lesi Pay ණය වාරික පියවන්නේ කෙසේද?

  • දිවයින පුරා ඕනෑම eZ Cash නියෝජිතයෙකු වෙත පැමිණීමෙන් හෝ eZ Cash wallet එක හරහා ඔබගේ ජංගම දුරකථනය භාවිතා කිරීමෙන් ද ණය වාරික පියවිය හැක.
  • USSD මඟින්

    • #111# අමතන්න
    • ආයතනික ගෙවීම් තෝරන්න
    • ආයතනික කේතය ලෙස LESI ටයිප් කර ණය ගිණුම් අංකය භාවිතා කරන්න (97 න් ආරම්භ වේ)

    MyDialog App මඟින්

    • MyDialog app එකෙහි eZ Cash වෙත යන්න
    • ආයතනික ගෙවීම් තෝරන්න
    • ආයතනික කේතය ලෙස LESI ටයිප් කර ණය ගිණුම් අංකය භාවිතා කරන්න (97 න් ආරම්භ වේ)

    genie app මඟින්

    • genie යෙදුමේ eZ Cash wallet වෙත යන්න.
    • PAY තෝරන්න
    • Lesi Pay තෝරන්න
වෙළඳ නියෝජිතයින්

(Lesi pay ගනුදෙනු කරන ප්‍රධාන නියෝජිතයින් පමණක් මෙහි ලැයිස්තුගත කර ඇත)

Lesi Credit

ලේසි Credit යනු කුමක්ද?

  • ලේසි Credit යනු Dialog පාරිභෝගිකයින්ට සිය Dialog බිල්පත් පියවීම සඳහා ලබාගත හැකි ක්ෂණික ණය පහසුකමකි (Dialog mobile and reload, Dialog TV සහ Home Broadband). ණය මුදලින් 50%ක් ඔබේ eZ Cash wallet එකට ලබා ගත හැකි අතර එමඟින් ඔබට ඕනෑම කෙනෙකුට මුදල් හුවමාරු කිරීම, උපයෝගිතා සහ අනෙකුත් බිල්පත් ගෙවීම, රීලෝඩ් කිරීම සහ තවත් බොහෝ දේ කළ හැකිය.

ලේසි Credit සඳහා අයදුම් කරන්නේ කෙසේද?

  • අයදුම් කිරීමට පිවිසෙන්න : Lesi Credit

eZ Cash හරහා ලේසි Credit ණය වාරික පියවන්නේ කෙසේද?

  • දිවයින පුරා පිහිටි ඕනෑම eZ Cash නියෝජිතයෙකු වෙත පැමිණීමෙන් ණය වාරික පියවිය හැක.