English |
Tamil
eZ Cash wallet එකට විදේශ මුදල් ගෙන්වාගෙන ජයග්‍රාහකයින් 50 සදහා 5GB Data දිනාගන්න
ඔක්තෝබර් 18-31 දක්වා කාලය අතරතුර ඔබගේ eZ Cash wallet එකට විදේශ මුදල් ගෙන්වාගන්නා ඔබට මෙම අවස්තාව ලබා ගත හැක. ජයග්‍රාහකයින් 50ක් තෝරාගන්නා අතර ඔබටත් ජයග්‍රාහකයෙකු වීමට අවස්තාවක් ලැබේ.
කොන්දේසි
- මෙම දීමනාව 2024 ඔක්තෝබර් 18 සිට ඔක්තෝබර් 31 දක්වා ක්‍රියාත්මක වේ.
- ප්‍රවර්ධනය කාලය අවසනයේ ජයග්‍රාහකයින් 50 දෙනෙකු තෝරාගන්නා අතර එම ජයග්‍රාහකයින් සදහා 5GB any time data ලබා දේ
- ප්‍රවර්ධන කාලය අතරතුර eZ Cash wallet එකට විදේශ මුදල් ගෙන්වා ගන්නා පරිබෝගිකයන් මෙම දීමනාව සඳහා වලන්ගු වේ.ප්‍රවර්ධන කාලය අතරතුර එම ගණුදෙනුකරුවන් Rs. 10 000 ක් හෝ ඊට වඩා වැඩි විදේශ ගනුදෙනු එකක් අවම වශයෙන් සිදු කල යුතු වේ.
- 5 GB any time data දීමනව ලබාගැනීමට සුදුසුකම් ලබන්නේ තෝරාගත් ජයග්‍රාහකයින් පමනි. ප්‍රවර්ධන කාලය අවසනයේ වැඩ කරන දින 10ක් අතුලත එම 5 GB any time data දීමනව ජයාග්‍රාහකයන්ගේ ez cash wallet එකට ලබා දෙනු ඇත.
- මෙම ප්‍රවර්ධනය සම්බන්ධයෙන් බොරුවක් හෝ සැකකාරී ක්‍රියාකාරකම් සිදු කරන ගණුදෙනුකරුවන් තරඟයෙන් ඉවත් කරනු ඇත
- මෙම දීමනාව වෙනත් කිසිදු ප්‍රවර්ධනයක් හෝ වට්ටමක් සමඟ සම්බන්ධ කල නොහැක
- මෙය සීමිත දීමනාවක් වන අතර, ප්‍රවර්ධන කාලසීමාව තුළ ඒ සඳහා සහභාගී වන පාර්ශවයන්ට කිසිඳු හේතු දක්වීමකින් තොරව ප්‍රවර්ධන ක්‍රියාවලිය වෙනස් කිරීමේ අයිතිය, එය ඉවත් කරගැනීමට හෝ අවසන් කිරීමේ අයිතිය ඩයලොග් ආසිආටා පීඑල්සී ආයතනය සතුය.