English | 
            Tamil
  
          
      ez cash වෙතින් සුබ ආරංචියක්
  
        මාර්තු 20 -අප්‍රේල් 30 දක්වා ez cash power wallet  එකක් open  කර හෝ   classic wallet එක power wallet  එකකට මාරු කර රු. 10,000 ට වැඩි ගනුදෙනු සිදුකරන්න,Honor X7b ස්මාර්ට් ජංගම දුරකතනයක් දිනාගන්න
        
        Terms & Conditions
        
          - මෙම  දීමනාව මාර්තු 20 -අප්‍රේල් 30 දක්වා  ක්‍රියාත්මක වේ. 
 
          - ප්‍රවර්ධන කාල සීමාව තුළ eZ Cash Power Wallet එකක් විවෘත කරන , Genie app එක හරහා  හෝ   පාරිභෝගික සේවා  මධ්‍යස්ථානය හරහා  Classic Wallet එක Power Wallet එකකට මාරු    කර  ez cash power wallet එක හරහා  රු. 10,000 හෝ ඊට වැඩි මුළු ගනුදෙනු සිදු කරන පාරිභෝගිකයින් මෙම ප්‍රවර්ධනයට සහභාගී වීමට සුදුසුකම් ලබයි.
 
          - තෝරාගත් එක් ජයග්‍රාහකයෙකු   Honor X7b  4G 8GB 256GB silver ජංගම දුරකතනය   සඳහා සුදුසුකම් ලබන අතර ප්‍රවර්ධන කාලය අවසානයේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කෙරේ.
 
          - මෙම ප්‍රවර්ධනය   සම්බන්ධයෙන් බො රුවක් හෝ   සැ කකා රී ක්‍රියාකා රකම් සිදු කරන  ගණුදෙනුකරුවන් තරඟයෙන් ඉවත් කරනු ඇත
 
          - මෙම දීමනා ව වෙනත් කිසිදු ප්‍රවර්ධනයක් හෝ   වට්ටමක් සමඟ සම්බන්ධ කල නො හැක