English |
Tamil
විදේශ මුදල් ගෙන්වාගන්න ez cash වෙතින් supermarket Vouchers දිනන්න
අප්‍රේල් 30 දක්වා ez cash wallet එකට Rs 25000 හෝ වැඩිපුර මුදල් ගෙන්වා ගන්න. ez cash වෙතින් supermarket Vouchers දිනාගන්න
Terms & Conditions
- මෙම දීමනාව 2025 අප්‍රේල් 08 සිට අප්‍රේල් 30 දක්වා ක්‍රියාත්මක වේ.
- ප්‍රවර්ධන කාලය අතරතුර eZ Cash wallet එකට විදේශ ප්‍රේෂණ මුදල් ගෙන්වා ගන්නා පාරිභොගිකයන් මෙම දීමනාව සඳහා වලංගුවේ.ප්‍රවර්ධන කාලය අතරතුර එම ගණුදෙනුකරුවන් ගණුදෙනු එකතුව රු.25,000 ක් හෝ ඊට වඩා වැඩි විදේශ ප්‍රේෂණ ගණුදෙනු එකක් හෝ කිහිපයක් මඟින් සිදු කල යුතු වේ.
- ප්‍රවර්ධනය කාලය අවසානයේ ජයග්‍රාහකයින් 5 දෙනෙකු තෝරාගන්නා අතර එම ජයග්‍රාහකයින් සදහා රු.5000 ක වටිනාකමකින් යුත් Softlogic Glomark Super Market වවුචර් පතක් ලබා දේ .
- මෙම ප්‍රවර්ධනය සම්බන්ධයෙන් බොරුවක් හෝ සැකකාරී ක්‍රියාකාරකම් සිදු කරන ගණුදෙනුකරුවන් තරඟයෙන් ඉවත් කරනු ඇත.
- මෙම දීමනාව වෙනත් කිසිදු ප්‍රවර්ධනයක් හෝ වට්ටමක් සමඟ සම්බන්ධ කල නොහැක
- මෙය සීමිත දීමනාවක් වන අතර,ප්‍රවර්ධන කාලසීමාව තුළ ඒ සඳහා සහභාගී වන පාර්ශවයන්ට කිසිඳු හේතු දක්වීමකින් තොරව ප්‍රවර්ධන ක්‍රියාවලිය වෙනස් කිරීමේ අයිතිය, එය ඉවත් කරගැනීමට හෝ අවසන් කිරීමේ අයිතිය ඩයලොග් ආසිආටා පීඑල්සී ආයතනය සතුය.