English | Tamil

LANKAQR

LANKAQR යනු eZ Cash/ Dialog මගින් ශ්රී ලංකා ා මහ බැංකු මූලිකත්වය යටතේ නිකුත් කරන ලද පොදු QR (ක්ෂණික ප්රතිචාර) කේතයක් වන අතර එමඟින් පාරිභෝගිකයන්ට හා වෙළඳුන්ට ජංගම මුදල් / Fintech, හෝ Mobile Banking Apps ඔස්සේ ස්මාර්ට් දුරකථන මඟින් කවුන්ටරය මත ගෙවීම් ක්ෂණිකව සිදුකර භාණ්ඩ/සේවා ලබාගැනීමට හැකිවේ.

මෙම ගනුදෙනු සියල්ල සිදුවන්නේ ගනුදෙනුකරුවන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ ස්ථාපනය කර ඇති eZ Cash / FinTech / ජංගම මුදල් / බැංකු මොබයිල් ඇප්ලිකේෂන් භාවිතා කොට බැවින් LANKAQR භාවිතා කිරීමෙන් වෙළෙන්දන්ට POS යන්ත්රයක් ් භාවිතා කිරීමේ අවශ්යතාවයක් ් පැනනොනගි. දෙපාර්ශ්වයටම මුදල් ඇල්ලීමටද අනවශ්යයි ි,මාරු කාසි ප්රශ්නදපැනනොනගි. ගනුදෙනු ක්ෂණිකව සිදුවන නිසා මෙම ක්රමය සරලයි, පහසුයි.

කවුන්ටරයේ මුදල් භාවිතයද අවම කල හැකි අතර මෙහිදී ක්ෂණිකව ගනුදෙනු මුදල වෙළෙන්දාගෙ eZ Cash පසුම්බියට ලබාදෙන අතර, ගනුදෙනුව අවසන් වූ පසු, දෙපාර්ශවයටම ගනුදෙනු තහවුරු කිරීමේ කෙටි පණිවිඩයක් ලැබෙනු ඇත.

ගණුදෙනු සීමාවන්

ඔබට වරකට පාරිභෝගිකයාගේ wallet සීමාව දක්වා ගණුදෙනු කිරීමට හැකිය (eZ Cash Customer wallet හරහා)